Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Kottawa Tharindi's murderer-lover surrenders to police!



fldÜgdfõ ;reKsh >d;kh l< mqoa.,hd fmd,Sishg ndr fõ


fldÜgdj fldaám;s ;reKsh >d;kh lsÍfï isoaêh iïnkaOfhka wef.a fmïj;d nj mejiQ mqoa.,hd fldÜgdj fmd,Sishg Ndr ù ;sfnkjd' fmïj;sh iu. we;sjQ wdrjq,la ÿrÈ. hdfuka ;uka fuu >d;kh isÿlr we;s njg Tyq úiska mdfmdÉpdrKh lr we;s njhs jd¾;d jkafka'
fldÜgdj" u;af;af.dv mdf¾ f;uy,a ksjil mÈxÑj isá 26 yeúßÈ ;ßkaÈ wdf,dald >d;khg ,la jkafka miq.sh 22 jkodhs' ksjfia fojk uyf,a msysá wef.a ks|k ldurfha we| u;§ lmdfldgd ;ßkaÈ >d;kh lr ;snqKd' wehf.a f.< m‍%foaYhg msys myr 23 la muK t,a, lr ;snQ w;r ta i|yd fhdod.;a msysh o we| wdikakfha jeà ;sìh§ fmd,sish fidhd.;a;d'
>d;kfhka wk;=rej wef.a fmïj;d nj mejiQ ud;r ylauk m‍%foaYfha jHdmdßl ;reKhd w;=reokaj isá w;r fmd,Sish Tyq fiùu i|yd mÍlaIK wdrïN l<d' flfia fj;;a kS;S{fhl= ud¾.fhka Bfha Èkfha§ Tyq fldÜgdj fmd,Sishg Ndrù ;sfnkjd' tys§ wkdjrK jQfha >d;khg ,lajQ ;ßkaÈ fuu mqoa.,hd iu. jir 2 l muK ld,hla ;siafia fma‍%u in|;djla mj;ajdf.k f.dia we;;a óg udi 3 lg muK fmr§ Tjqka wukdm ù we;s njhs'
óg udi lsysmhlg fmr ylauk ;reKhd ;j;a fmï in|;djla wrUd we;s w;r jHdmdßlhd ;uka iu. mej;s fmï in|;dj ms<sn|j ;ßkaÈ tu ;reKshg mjid ;sfnkjd' bka fldamhg m;ajQ jHdmdßl ;reKhd msyshla o /f.k 21 jkod fldÜgdj ksjig meñK we;s njhs mejfikafka'
miqj b;d iQlaIu f,i ksjfia f;jk uyf,a ie.ù isá Tyq Bg miqod jHdmdßlhd" Tyqf.a ìß| iy nd, ÈhKsh ksjiska msgj hdfuka wk;=rej ;ßkaÈ iu. .egqula we;slr f.k ;sfnkjd'
tys m‍%:sm,hla f,i jHdmdßl ;reKhd ;uka /f.k wd msysfhka weK ;ßkaÈj >d;kh lr m<d .sh njhs mdfmdÉpdrKh lr we;af;a' .;jQ Èk lsysmh ;=, fld<U k.rfh ia:dk lsysmhl ie.ù isá Tyq miqj fmd,Sishg Ndrùug ;SrKh lr ;sfnkjd' w;awvx.=jg .;a fuu jHdmdßl ;reKhd ffjoH mÍlaIKhla i|yd wo fmrjrefõ fydaud.u wêlrK ffjoHjrhd yuqjg bÈßm;a lrkq ,enqjd' bka wk;=rej Tyq fydaud.u wêlrKhg bÈßm;a lsßug kshñ;hs'

කොට්ටාවේ තරුණිය ඝාතනය කළ පුද්ගලයා පොලීසියට බාර වේ

කොට්ටාව කෝටිපති තරුණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා බව පැවසූ පුද්ගලයා කොට්ටාව පොලීසියට භාර වී තිබෙනවා. පෙම්වතිය සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තමන් මෙම ඝාතනය සිදුකර ඇති බවට ඔහු විසින් පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
කොට්ටාව, මත්තේගොඩ පාරේ තෙමහල් නිවසක පදිංචිව සිටි 26 හැවිරිදි තරින්දි ආලෝකා ඝාතනයට ලක් වන්නේ පසුගිය 22 වනදායි. නිවසේ දෙවන මහලේ පිහිටි ඇගේ නිඳන කාමරයේ ඇඳ මතදී කපාකොටා තරින්දි ඝාතනය කර තිබුණා. ඇයගේ ගෙළ ප‍්‍රදේශයට පිහි පහර 23 ක් පමණ එල්ල කර තිබූ අතර ඒ සඳහා යොදාගත් පිහිය ද ඇඳ ආසන්නයේ වැටී තිබියදී පොලිසිය සොයාගත්තා.
ඝාතනයෙන් අනතුරුව ඇගේ පෙම්වතා බව පැවසූ මාතර හක්මන ප‍්‍රදේශයේ ව්‍යාපාරික තරුණයා අතුරුදන්ව සිටි අතර පොලීසිය ඔහු සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කළා. කෙසේ වෙතත් නීතීඥයෙකු මාර්ගයෙන් ඊයේ දිනයේදී ඔහු කොට්ටාව පොලීසියට භාරවී තිබෙනවා. එහිදී අනාවරණ වූයේ ඝාතනයට ලක්වූ තරින්දි මෙම පුද්ගලයා සමග වසර 2 ක පමණ කාලයක් තිස්සේ පේ‍්‍රම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇතත් මීට මාස 3 කට පමණ පෙරදී ඔවුන් අමනාප වී ඇති බවයි.
මීට මාස කිහිපයකට පෙර හක්මන තරුණයා තවත් පෙම් සබඳතාවක් අරඹා ඇති අතර ව්‍යාපාරිකයා තමන් සමග පැවති පෙම් සබඳතාව පිළිබඳව තරින්දි එම තරුණියට පවසා තිබෙනවා. ඉන් කෝපයට පත්වූ ව්‍යාපාරික තරුණයා පිහියක් ද රැගෙන 21 වනදා කොට්ටාව නිවසට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
පසුව ඉතා සූක්ෂම ලෙස නිවසේ තෙවන මහලේ සැගවී සිටි ඔහු ඊට පසුදා ව්‍යාපාරිකයා, ඔහුගේ බිරිඳ සහ බාල දියණිය නිවසින් පිටව යාමෙන් අනතුරුව තරින්දි සමග ගැටුමක් ඇතිකර ගෙන තිබෙනවා.

එහි ප‍්‍රථිපලයක් ලෙස ව්‍යාපාරික තරුණයා තමන් රැගෙන ආ පිහියෙන් ඇණ තරින්දිව ඝාතනය කර පළා ගිය බවයි පාපොච්චාරණය කර ඇත්තේ. ගතවූ දින කිහිපය තුල කොළඹ නගරයෙ ස්ථාන කිහිපයක සැගවී සිටි ඔහු පසුව පොලීසියට භාරවීමට තීරණය කර තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම ව්‍යාපාරික තරුණයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද පෙරවරුවේ හෝමාගම අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් අනතුරුව ඔහු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
The post කොට්ටාවේ තරුණිය ඝාතනය කළ පුද්ගලයා පොලීසියට බාර වේ appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();