Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් සිරුරු භූමදානය පිළිබඳ තීරණයට පාකිස්තාන අගමැතිගෙන් ප්‍රශංසා

කොවිඩ්-19 වෛරසය ආසාදිතව මිය යන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ දෙන බවට ශ්‍රී ලංකාව දුන් සහතිකයට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් සිය ස්තූතිය පළ කර ඇත.  
 
කොවිඩ්-19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.
 
ලබන සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී දුන් සහතිකය ඇගයීමකට ලක් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();