Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට උදෑසන සිට ඉවතට

හුදෙකලා කර තිබූ ප්‍රදේශ  කිහිපයක් හෙට (08) උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වි මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
ඒ අනුව පහත ස්ථානවල හුදකලා බව ඉවත් කරනු ඇත.
 
01. බොරැල්ල පොලිස් වසමේ,
 
ගෝතමීපුර මහල් නිවාසය
ගෝතමීපුර 24 වත්ත
ගෝතමීපුර 78 වත්ත
වේළුවන පාර (දෙමටගොඩ)
02.පූගොඩ පොලිස් වසමේ,
 
කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම
03. මින්වනුගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ‍,
 
ජුම්මා මස්ජිඩ් මාවත
හිද්‍රා මාවත
අලුත්පාර
අකරගොඩ
04. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,
 
බෝලාන දකුණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();