Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවය ලැබූ කොවිඩ් රෝගීන් ගණන 62,594 දක්වා ඉහළට

 
ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 62,594ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1,133 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();