පිරිවෙන් හා බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු සදුදා සිට
දිවයියනේ සියලුම පිරිවෙන් හා බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු පෙබරවාරි 15වන සදුදා දින ආරම්භ කරන බව දහම්පාසල්, පිරිවෙන් හා භික්‍ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
කොවිඩ් - 19 වසංගත රෝග ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ මගින් ලබා දෙන උපදෙස්, චක්‍රෙල්ඛ හා නීතිරීති පිළිපදිමින් පිරිවෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද සදහන් කෙරේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments