ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
ලබන සඳුදා පෞද්ගලික බස් වර්ජනයක් සිදුකරන බවට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම නිවාඩු අවලංගු කිරීම සිදුකරන බව එම මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළේය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments