බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිරයාම පාලනය සඳහා ජනතා සහය අත්‍යාවශ්‍ය වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි. ඒ අනුව ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අඛණ්ඩව සිදු කළ යුතු බව ඇය අවධාරණය කරයි.
බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට ප්‍රදේශ 04කින් හදුනා ගැණුනු අතර ඒ, කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලිනි.
The post නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිරයාම පාලනය සඳහා ජනතා සහය අත්‍යාවශ්‍යයි. appeared first on Lanka News Column.
0 Comments