Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී මළ සිරුරක් හමුවේ

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පාසල් සිසුවියකගේ මළ සිරුරක් හමුවී  ඇත
 
පොලීසිය ප්‍රකාශ කරන පරිදි , අද (12)  උදෑසන මෙම  මළ සිරුර හමු වී ඇත.
 
තලවකැලේ දෙමළ මහා විද්‍යාලයේ 11 ශ්‍රේණයේ ඉගෙනුම ලබන සිසුවියක මෙලෙස මියගොස් ඇත
 
 අදාළ සිසුවිය කොත්මලේ ජලාශය හරහා තිබෙන පාලම මත සිටියදී ජලාශයට වැටෙන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි
 
තලවකැලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();