Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ආසන්නයේ දී දුම්රියක් පිලී පැනීම හේතුවෙන් මුුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි 
 
මෙසේ පීලී පැනීමට ලක් වී ඇත්තේ මාතර සිට වව්නියාව බලා ධාවනය වන රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();