Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොප් කමිටුවට කැඳවයි

 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැදවා ඇති බව වාර්තා වේ
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂයන්යට අදාළ විඝණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධනය පිළිබද මෙහිදී විමර්ශණය කිරීමට නියමිතය.
 
මෙම කමිටුව හෙට පස්වරු 02ට පාර්ලිමේන්තුවේදී රැස්වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();