බ්‍රිතාන්‍ය ප්‍රභේදය අමෙරිකාවේ සීග්‍රලෙස ව්‍යප්ත වෙයි
කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය මේවන විට අමෙරිකාව පුරා සීග්‍රලෙස ව්‍යප්ත වෙමින් පවතින බව වාර්තා වෙයි.
ඉකුත් දින 10ක කාලය තුලදී අමෙරිකාව තුළ කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ආසාදිත පිරිස දෙගුණයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
'බී 1.1.7' යනුවෙන් හැදින්වෙන මෙම වෛරස් ප්‍රභේදය මේවන විට ලොවපුරා එන්නත්කරණයට ද දැඩි බලපෑමක් එල්ල කර ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments