Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රංජන් රාමනායකගේ මන්ත්‍රිධුරය ගැන පාර්ලිමේන්තුවට පියවර ගැනීම තහනම්.

අධිකරණයට අපහාස කිරීමේ වරදකරුවකුව වසර 4ක සිරදඩුවමක් ලැබූ රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය ඊයේ (05) පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කළේය.

මෙම නියෝගය ජනවාරි 12 වැනිදා දක්වා බලපවත්වන ආකාරයට ලබාදී ඇත්තේ රංජන් රාමනායක විසින් තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක්භි  අයාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

The post රංජන් රාමනායකගේ මන්ත්‍රිධුරය ගැන පාර්ලිමේන්තුවට පියවර ගැනීම තහනම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();