
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග කටයුතු සඳහා නේවාසිකාගාරවලට පැමිණි සිසුවියන් තුන්දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයිද වාර්තා වේ.
අධ්‍යයන කටයුත්තක් සඳහා ක්ෂේත්‍ර පරීක්ෂණයට යාමට පෙර සිසු සිසුවියන් 10දෙනෙකුට කළ පී.සී.ආර් පරීක්ෂණයකින් අදාළ ආසාදිතයින් 05දෙනාට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත.
The post කැළණි සරසවි සිසුන් 05කට කොවිඩ්. appeared first on Lanka News Column.

0 Comments