Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් කොවිඩ් ආසාදිතයින් 963ක්….සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 72174ක්.

ඊයේ (10) දිනයේ දී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 963ක් වන අතර ඉන් 940 දෙනෙක්ම පෑලියගොඩ පොකුරට සම්බන්ධ බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව බන්ධනාගාර කොරෝනා පොකුරෙන් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව අද දිනය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 72,174ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 65,644ක් වේ.  දැනට රෝහල් ගතකර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 6,155කි.

The post තවත් කොවිඩ් ආසාදිතයින් 963ක්….සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 72174ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();