Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 95කට සහ ගුරුවරුන් 03කට කොවිඩ්.

පළමු පාසල් වාරය ආරම්භයේ සිට මේ  දක්වා ගතවු කාලය තුලදි  ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනෙකුට හා ගුරුවරු තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ  අංශය පවසයි.
වැඩිම කොරෝනා ආසාදිත පාසල් දරු දැරියන් වාර්තා වන්නේ ගාල්ල, නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 17කි.

The post ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 95කට සහ ගුරුවරුන් 03කට කොවිඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();