ඊයේ කොවිඩ් එන්නත 7,457දෙනෙකුට
ඊයේ දිනයේ දී කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ 7,457දෙනෙකු සදහා කොවිඩ් එන්ත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
පසුගිය ජනවාරි 29වනදා සිට එන්නත්කරණ වැඩපිළිවෙල මෙරට තුළ ආරම්භ විය
ඒ අනුව ඊයේ දිනය වන විට කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට අනුව 186,654ට එන්නත ලබා දී තිබේ.
පළමු අදියරේ 250,000කට එම එන්නත ලබා දීමට බලාපොරොත්තු වෙයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments