එළඹෙන මාර්තු 01 වැනි දා සිට මධ්‍යස්ථාන 4,000 කදී වයස අවුරුදු 30 – 60 වයස් කාණ්ඩයේ සියලු පුරවැසියන්ට Covid-19 එන්නත් ලබා දීමට පියවර ගන්නා බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කරයි
 
දිනකට මධ්‍යස්ථාන 2000 ක් ක්‍රියාත්මක වන ආකාරයට එන්නත් කිරීම සිදු කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරිය ප්‍රකාශ කළාය‍