ටෙස්ට් තරගමාලාවක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 02කින් යුත් ටෙස්ට් තරගමාලාව සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද(03) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම රැගත් විශේෂ වරලත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇත.
එංගලන්ත කණ්ඩායම හම්බන්තොට රැඳී සිටින අතර ජනවාරි 14 වනදා ගාල්ලේ දී ආරම්භ වන තරග 02 ටෙස්ට් තරගාවලිය සඳහා පුහුණු වනු ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments