Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රන්ජන් රාමනායක දිගටම මන්ත්‍රීවරයෙක්ද?

අධිකරණයට අපහාස කිරීමේ වරදට වැරදිකරු වී වසර 4ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක  දිගටම මන්ත්‍රීවරයෙක් ලෙස මන්ත්‍රී වරප්‍රසාද යටතේ කටයුතු කල හැකිද යන්න තම නීතිඥයන් විසින් සොයා බලමින් සිටින බව සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ  (16) පැවති මාධ්‍ය හමුවකදීය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දඬුවම් හිමි වීමෙන් පසු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඇතිවිය හැකි නීතිමය තත්වයන් පිළිබඳව අපැහැදිලි තත්වයක් පවතින බවත්  ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

The post රන්ජන් රාමනායක දිගටම මන්ත්‍රීවරයෙක්ද? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();