
“ලංකාව දැනට ඉන්නේ පොකුරු තත්ත්වයේ. සියලු දෙනාම දන්නවා, බ්‍රැන්ඩික්ස් ආශ්‍රිතව පටන්ගෙන පෑලියගොඩ මාළු වෙළෙඳසැළට ඇවිල්ලා ඊට පස්සේ කොළඹ ප්‍රදේශවලට ආවා. දැන් අපි දකිනවා කොහේ හරි තැනක කේස් එකක් ආවාම පොකුරක් ඇති වෙනවා. අපි අවදානම් කලාපවලට ගිහිල්ලා මේ සාම්පල් කරන නිසා තමයි අපි මේ පොකුරු හොයා ගන්නේ. එහෙම අතහැරියා නම් තමයි මේක සමාජගත වෙන්නේ.”
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන.
The post කොවිඩ් පොකුරු හමුවූවත් සමාජගතවෙලා නැතිලු….සමාජගත වෙන්නේ අතහැරියාමලු. appeared first on Lanka News Column.

0 Comments