Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දුනීසියා ජනපති කොවිඩ් එන්නත ලබා ගනියි

ඉන්දුනීසියාව විසින් චීන නිෂ්පාදිත COVID-19 එන්නත ජනතාවට ලබා දීමේ වැඩිපිළෙිවෙල ආරම්භ කර ඇත. 
 
ඒ අනුව රටේ මිලියන සංඛ්‍යාත ජනතාවට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ විසින් ද නොවිඩ් එන්නත ලබාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
 
විඩෝඩෝ ජනාධිපතිවරයාට පසුව, ඉහළ හමුදා, පොලිස් සහ වෛද්‍ය නිලධාරීන්ට මෙන්ම ඉන්දුනීසියානු උලෙමා කවුන්සිලයේ ලේකම්වරයාටද එන්නත ලබා දී ඇතැයි සදහන්වේ. 
 
“මෙම එන්නත අපව ආරක්ෂා කිරීමට භාවිතා කළ හැකි මෙවලමයි. නමුත් වඩා වැදගත් දෙය නම්, මෙම එන්නත අපගේ පවුල, අපේ අසල්වැසියා, ඉන්දුනීසියානු ජනතාව සහ මානව ශිෂ්ටාචාරය ආරක්ෂා කිරීමේ මෙවලමයි ”යනුවෙන් එරට සෞඛ්‍ය අමාත්‍ය බුඩි ගුණඩි සාඩිකින් පවසා ඇත. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();