Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2020/12/31 වන විට මෙරටින් කොවිඩ් මරණ 204ක් සහ ආසාදිතයින් 43299ක්…..වෛරසය මෙතෙක් සමාජගත වී නැහැ.

2020.12.31 අද දින මෙරටින් වාර්තා වූ  කොවිඩ් 19 රෝගීන් 597ක් සමගින් මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43299ක් දක්වා ඉහල ගොස් ඇත. එදිනම මෙරටින් තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 204 ක් දක්වා ඉහල ගියේය.
කෙසේ වෙතත් මෙතෙක් වෛරසය සමාජගත වී ඇතැයි රජය නිල වශයෙන් පිළිගෙන නැතත්  රජයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසන්නේ වෛරසය සමාජගත වී ඇතැයි ආණ්ඩුව පිළිගත යුතු බවයි.

 

…ගමගේ…

The post 2020/12/31 වන විට මෙරටින් කොවිඩ් මරණ 204ක් සහ ආසාදිතයින් 43299ක්…..වෛරසය මෙතෙක් සමාජගත වී නැහැ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();