
අසල්වැසි ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 1,05,58 710ක් සහ කොවිඩ් මරන 1 52 665ක් වාර්තා වී තිබේ. මේ වන විට ලොව රටවල් අතරින් නොරෝනා ආසාදිතයින් සහ මරණ වැඩිමපුරම වාර්තා වන දෙවැනි රට බවට ඉන්දියාව පත්ව ඇත. තවමත් එහි පළමු රට බවට අමරිකාව පත්ව ඇති අතර මේ වන විට අමරිකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ද ඉක්මවා ගොස් ඇත.
…ගමගේ…
The post අසල්වැසි ඉන්දියාවෙන් කොවිඩ් මරණ 1,52 665ක් සහ ආසාදිතයින් 1,05,58 710ක්. appeared first on Lanka News Column.

0 Comments