Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස්නාහිරින් වතුකරයට ගිය 10 දෙනෙකුට කොරෝනා.

බස්නාහිර පළාතේ සිට වතුකරයට පැමිණ සිටි පිරිසකගෙන් අහඹු ලෙස සිදු කල පි.සි.ආර් පරික්ෂණ වලින් දස දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වී ඇත.

තලවකැලේ , ලිදුල , ආගරපතන , ඩයගම යන පොලිස් බල ප්‍රදේශවල බස්නාහිර පලාතේ සිට පැමිණි 250 දෙනෙකු පමණ අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බවත්, එම පිරිස අතරින් කාන්තාවන් හය දෙනෙකු සහ පිරිම් පුද්ගලයින් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය 31 වනදා අනාවරණය වී ඇත.

The post බස්නාහිරින් වතුකරයට ගිය 10 දෙනෙකුට කොරෝනා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();