Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා එන්නත ලංකාවට එන්නේ පෙබරවාරි මැද!

මේ වනවිට රටවල් කිහිපයක් විසින් නිෂ්පාදනය කරන කොරෝනා එන්නත ලබන පෙබරවාරි මැද වන විට ලංකාවට ගෙන්වා ගත හැකි වනු ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

ලෝ්ක සෞඛ්‍ය සංවිධානය අදාළ එන්නතට එම කාලය වනවිට අනුමැතිය ලබා දෙනු ඇතැයිද දැනගන්නට තිබේ.

මීට පෙර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබුණේ ලබන වසරේ මැද භාගය වනවිට එම එන්නත සදහා අනුමැතිය ලබා දෙනු ඇති බවකි.

කෙසේවෙතත් දැනට අවසන් අදියරේ පවතින ෆසියර් සහ එන්බයෝටෙක් එන්නත ලංකාව වැනි උෂ්ණාධික රටවල භාවිත කිරීමට අපහසු වනු ඇති බවට මත පළවී ඇත.

ඊට හේතුව වී ඇත්තේ අදාළ එන්නත සෙල්ශියස් අංශක -70 මට්ටමේ තබා ගත යුතු වීම නිසාය.

ලංකාවේ එවැනි පහසුකමක් ඇත්තේ ලේ බැංකුවේ සහ සරසවි කිහිපයක පමණි.

ඒ අනුව ඔක්ස්ෆර්ඩ් එන්නත පිළිබදව ලංකාවට බලාපොරොත්තු තබා ගැනීමට සිදු වනු ඇත.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/33Oe3Av
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();