තවත් කොවිඩ් ආසාදිතයින් 453ක් - මෙරට ආසාදිතයින් ගණන 42,000 ඉක්මවයි
අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 453 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 42,056ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 704 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 33,925ක් වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments