Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායන නීති කැඩූ 39 ක් අත්අඩංගුවට

මුහුණු ආවරණ නොපැළඳ සිටීම සහ මීටරේ දුර පවත්වා නොගැනීම හේතුවෙන් අද පෙරවරු 6 න් අවසන් වූ පැය 24 ට පුද්ගලයන් 39 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
 
 මේ අතර නීරෝධායන නීතින්ට අනුගත නොවන පුද්ගලයින් සම්බන්ධයෙන් විමිසිලිමත් වන බව පොලීසිය ප්‍රකාශ කරයි
 
 මේ දක්වා නීරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 1111ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();