රක්ෂණ සමාගම් බොහොමයකට බොහෝ විට සිය පාරිභෝගිකයින්ගෙන් ප්‍රසංශා වලට වඩා හිමිවන්නේ විවේචන සහ චෝදනා බව බොහෝ දෙනා දන්නා කරුණක්. එයට ප්‍රධාන හේතුව රථවාහන හා දේපොළ හානි සහ අනතුරු සඳහා (General Insurance Claims) රක්ෂණ සමාගම් විසින් වන්දි ගෙවීම පැහැර හැරීම සහ ඒවා කපා හැරීමයි.
දිගින් දිගටම මෙවැනි සිදුවීම් වාර්තා වන අතර මේ දිනවල සමාජ ජාල හරහා ප්‍රචාරය වන වීඩියෝවකින් කියවෙන්නේ අලියාන්ස් රක්ෂණ සමාගම එසේ රක්ෂණ වන්දි ගෙවීම පැහැර හැරීමක් සම්බන්ධවයි… එම වීඩියෝව පහතින්…
from රට තොට – Colombo Tribune https://ift.tt/3n8CiR8
tribune

0 Comments