ඒලියන්න වයිට් ලබාදුන් බෙහෙතකින් ජාතික දැල්පන්දු ක‍්‍රීඩිකාව මිය යයි [VIDEO]
වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් ලබාදුන් ඖෂධය පානය කිරීම හේතුවෙන් 19න් පහල කණ්ඩායමේ ජාතික නෙට්බෝල් ක්‍රීඩිකාවක් මියගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
ඇයගේ දෙමාපියන් සමග පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව හෙළිකර සිටියේය.
කොළඹ විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලත් මෙලනි අමා විජේසිංහ නම් ක්‍රීඩිකාව එසේ මිය ගියේ යැයි ද රන්ජන් රාමනායක මහතා ඔවුන්ගේ ඇයගේ දෙමාපියන් සමග එක්ව චෝදනාව එල්ල කළ ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments