Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේකේ PCR කරලා පොසිටිව් උනොත් වැඩ කරන්නේ කවුද කියමින් මාධ්‍ය ආයතන ලොක්කෙක් පරීක්ෂණ මඟහරලා…

මේ දිනවල රටේ පවතින තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ අහඹු පීසීආර් පරීක්ෂණ සිදු කරමින් පවතින අතර විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින්ද ඒ යටතේ පරීක්ෂා කරනු ලබන බවයි වාර්තා වන්නේ.

මෙහිදී මහජනතාව සමඟ සම්බන්ධවන ආයතන වන මාධ්‍ය ආයතන වලද පරීක්ෂණ සිදු කෙරන අතර මෙසේ පරීක්ෂණ කිරීම පිළිබඳව මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු පවසා ඇත්තේ තම ආයතනයේ සේවය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීම අනවශ්‍ය බවත් එසේ පරීක්ෂා කොට යම් හෙයකින් සේවකයින් රෝගය කෙරෙහි පොසිටිව් වුවහොත් ආයතනයේ රාජකාරි කිරීමට කිසිවකු නොමැති වන බවද පවසා ඇත.

කෙසේ වෙතත් මාධ්‍ය වේදීන් කිහිපදෙනෙකුද වෛරසය අසාදනයවී තිබියදී මෙසේ පැවසු ලොක්කා ගැන එහි සේවකයින් මහත් කලකිරීමකින් හා තරහින් පසු වන්නේ සේවක සේවික්වන්ගේ ජීවිත වලට ඔහු ලබා දී ඇති වටිනාකම ගැන සිතමිනි.



from රට තොට – Colombo Tribune https://ift.tt/3kOXM4J
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();