පිටකොටුව මැනිං පොදු වෙළෙඳපොළට අද(09) අලුයම විවිධ ප්‍රදේශවලින් පැමිණි වෙළෙඳුන් අපහසුතාවයට පත්ව ඇත
ඒ මැනින් වෙළෙඳපොළ අද විවෘත නොකිරීම නිසා ඔවුන්ට එම ස්ථානයට ඇතුල්වීමට ඉඩ ලබා නොදීම හේතුවෙනි.
විවිධ ප්‍රදේශවලින් පැමිණි වෙළෙඳුන් අද අලුයම පිටකොටුව මැනිං පොදු වෙළෙඳපොළට පැමිණ ඇත
නමුත් මැනින් වෙළෙඳපොළ අද විවෘත නොකිරීම නිසා ඔවුන්ට එම ස්ථානයට ඇතුල්වීමට ඉඩ ලබා දී නැත
වැල්ලවාය, නුවරඑළිය,අනුරාධපුර සහ පොලොන්නරුව යන ප්‍රදේශයන්හි ගොවින් සිය අස්වනු ලොරි රථවල පටවා මැනින් වෙළෙඳපොළ වෙත රැගෙන විත් තිබේ.
කෙසේ වෙතත් පොලීසිය නිවේදනය කළේ, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත ලොරි රථ රැගෙන යන ලෙසයි.

0 Comments