වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අත්හිටුවයි
කොවිඩ් - 19 වසංගත තත්ත්වය යළි රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනයවන සියලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද(02)සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරයි.
මේ හේතුවෙන් එකී පහසුකම් වෙන්කරගත් සංචාරකයන් සදහා විකල්ප දිනයන් වෙන්කර දීම පිළිබඳව ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments