Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට සුවවූ ගණන 5000 ඉක්මවයි

කොරෝනා වෛරස ආසාදිතයින් 344ක් අද (02) උදෑසන වන විට සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
 
ඒ අනුව අද වන විට පුද්ගලයින් 5249ක් පූර්ණ සුවය ලබා ඇති අතර, මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 11,060ක් ලෙස වාර්තා වේ.
 
මේ අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 5,789ක්  වන අතර මෙරට 22 වන කොවිඩ් මරණය ද අද වාර්තා විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();