Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හුදකලා ප්‍රදේශවල මිනිස්සුන්ට වැඩට යන්න තහනම්!

හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන තැන්වල සිටින කිසිවකු රැකියාවලට යාමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙම හුදෙකලා ප්‍රදේශවල සිටින විවිධ ආයතනවල සේවය කරන පුද්ගලයන් හට සේවයට වාර්තා කරන ලෙස එම ආයතනවලින් බලපෑම් කරන බවටද තොරතුරු ලැබී ඇති බවද හෙතම සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ මගින් නම්කර හුදෙකලා කර ඇති ප්‍රදේශ අවදානම් කලාප ලෙස නම්කර ඇති බැවින් යම් අයෙකු එම ප්‍රදේශයේ සිට රැකියා ස්ථානයට පැමිණෙන්නේ නම් ඔහු පැමි‍ණෙන්නේ කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් විය හැකි බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

හේමන්ත ලියනපතිරණ



from රට තොට – Colombo Tribune https://ift.tt/3kcC35I
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();