Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණමඩුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මිය යයි.

ආණමඩුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ආණමඩුව නගරයේ සිදුවූ රිය අනතුරකින් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කරන්නේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ ගොවිපළකින් අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කරන ලොරි රථයක් ලුහුබැඳ යාමේදී ඔහු ගමන් කළ මෝටර් රථය ඔරලොසු කණූවක ගැටී  අද අලුයම සිදුවූ එම රිය අනතුරින් ඔහු මියගොස් තවත් පොලස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බවයි.

The post ආණමඩුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මිය යයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();