
කොවිඩ් -19 ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව මෙ වන විට 277 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නිලධාරීන් තුන්දහසකට අධික පිරිසක් නිරෝධායනයට ලක් කර ඇත.
ඊයේ වාර්තා වූ ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 65 ක් වූ අතර ඉන් 41 දෙනකුම බොරැල්ල පොලිසියේ නිලධාරීන් වේ. බොරැල්ල පොලිසියේ පමණක් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 56 කි. මෙම තත්ත්වය මත එහි නිලධාරීන් 180 දෙනෙක් නිරෝධායනයට ලක් කර ඇත.
The post කොවිඩ් -19 ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 277 ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

0 Comments