ඇඳිරි නීතියේ තීන්දුව ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්
ඊයේ(31) දිනයේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උතුරේ සංචරයකින් අනතුරුව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කරන ලදි.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉදිරි PCR ප්‍රතිපල අනුව නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට නියමිත බවයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments