Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රිෂාඩ් තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්  තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර තිබේ.
 
ඒ අනුව එළඹෙන නොවැම්බර් 25 වනදා දක්වා නැවතත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි
 
පසුගිය ජනාධිපතිවරණ සමයේ අවතැන්වූ පුද්ගලයින් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ යොදා ගනිමින් ප්‍රවාහනය කළ බවට රිෂාඩ් බදියුදීන්ට චෝදනා එල්ල වී තිබුණි.
 
 ඔහු පසුගිය 19 වනදා දෙහිවල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();