Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකා ජනපතිවරණයේ ප්‍රතිඵල තවදුරටත් උණුසුම් වෙයි

අමෙරිකාවේ 59වන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවදුරටත් උණුසුම් වෙමින් පවතී. කෙසේ නමුත් ජයග්‍රාහකයා ප්‍රකාශතට පත්කිරීම තවදුරටත් කල්ගතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාල 264ක් ලබාගනිමින් ඉදිරියෙන් පසුවේ.

ඡන්ද විද්‍යාල 270 න් මේ වනවිට ඔහු 253 ක් දිනාගෙන ඇති අතර රිපබ්ලිකන් අපේක්ෂක වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විසින් ලබාගෙන ඇත්තේ නියෝජිතයන් 214 කි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ තවදුරටත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ප්‍රාන්ත 05 ක නිල ප්‍රථිඵල පමණකි.

ඒ ඇරිසෝනා, ජෝර්ජියා, නෙවාඩා, උතුරු කැරොලයිනා සහ පෙන්සිල්වේනියා වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();