Ticker

6/recent/ticker-posts

Header Ads Widget

264 ට 214යි ජෝ බයිඩ්න් ඉදිරියෙන්.

අමෙරිකාවේ ප‍්‍රාන්ත 50 න් ප‍්‍රාන්ත 46 ක පමණ ප‍්‍රතිඵල මේවනවිට නිකුත් වී තිබේ. එම ප‍්‍රතිඵලවලට අනුව ජෝ බයිඞ්න් ඡන්ද විද්‍යාල 264 ක බලය මේ වනවිටත්  අත්පත් කර ගෙන ඇත. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හට තවමත් හිමිව ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක ජය පමණි.

අමෙරිකානු දේශපාලන කරලියේ ප‍්‍රදාන බලකොටු සේ සැලකෙන ඇරිසෝනා, ජෝර්ජියා, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන ප‍්‍රාන්ත වල ප‍්‍රතිපල තවමත් නිකුත් වී නැහැ. කෙසේවෙතත් එම ප‍්‍රතිපල ද ඉක්මනින් නිකුත් කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

The post 264 ට 214යි ජෝ බයිඩ්න් ඉදිරියෙන්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();