Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැතිගෙන් ඉල්ලීමක්.

කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශී‍්‍ර ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී සිටින බව අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරන අතර කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියන්ට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත‍්‍රය සඡ්ජායනා කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියි. 

The post අගමැතිගෙන් ඉල්ලීමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();