ආසාදිතයින් සංඛ්‍යාව 16000 ඉක්මවයි.
ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 468 ක් හඳුනාගෙන තිබේ. ඒ සමග මෙරට හදුනාගත් අසාදිතයන් සංඛ්‍යාව 16191 දක්වා ඉහල යයි.
මරණ සංඛ්‍යාව 48 කි. සුවය ලබා රෝහල්වලින් ලබා පිට වූ සංඛ්‍යාව 11031කි. තවමත් රෝහල්ගතව සිටින පිරිස 5107කි.
The post ආසාදිතයින් සංඛ්‍යාව 16000 ඉක්මවයි. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments