Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිනුවන්ගොඩ කොව්ඩි පොකුර 11000 ට ආසන්න වෙයි

ආසාදිතයන් සංඛ්‍යාව 10,807 ක් බව කොවිඩ් වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය  කරයි.
 
මේ අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041 ක් ද පෑලියගොඩ මාළු වෙළඳපොළෙන් පුද්ගලයන් 1,007 ක් සහ ඉතිරි පුද්ගලයන් 8,759 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයන්ගේ සහ පෑලියගොඩ මාළු වෙළඳපොළේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි
 
එසේම අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 27 ක් තුළ පුද්ගලයන් 2,362 දෙනෙකු නිරෝධායනය වෙමින් පවතියි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();