Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෝගම්බරිනුත් ආසාදිතයන් 07ක්.

බෝගම්බර බන්ධනාගාරයේ  රැඳවියන් හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. එම ආසාදිතයන් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇතර ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙන්කර තැබීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.

තවද  බන්ධනාගාරය තුල කොරෝනා පරීක්ෂණ වැඩි කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් ඇතැයිද වාර්තා වේ.

The post බෝගම්බරිනුත් ආසාදිතයන් 07ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();