තුෂාරා වික්‍රමනායක මේ දිනවල වැඩි කතාබහකට ලක්ව තිබෙන්නේ හමුදාව සිදුකරන නිරෝධායන කටයුතු විවේචනය කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් ඇය සඳහන් කල කරුණු සත්‍ය නොවන බව ඇයගේ චෝදනාවට ලක්වූ වෛද්‍යවරයකු අදාළ චෝදනා වලට පිළිතුරු දෙමින් ඔප්පු කල බවට වන වීඩියෝවක්ද මේ වනවිට සංසරණය වෙමින් පවතිනවා…
කෙසේ වෙතත් අප කල සොයා බැලීමකදී අනාවරණය වුයේ සිය සහෝදරයා තමන්ට බැන වැදුනේ යයි සඳහන් කරමින් අධිකරණයේ සිය සහෝදරයා වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට පවා නඩු පැවරු අපුරු සහෝදරියක් බවයි.
අදාළ පුවත පහතින්…
ඇයගේ සමාජ ජාල ක්‍රියාකාරකම් පිළිබඳවද අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ වෛද්‍යවරියක වුවත් ඇය රණවිරුවන් විවේචනය කරමින් හා රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් හැසිරෙන මානසිකත්වයකින් යුතු ගැහැනියක බවයි. ඒ හේතුවෙන් ඇය හමුදා නිලධාරීන් කෙරෙහි ඇති විරෝධය නිසා මෙසේ නිරෝධායන ක්‍රියාවලිය විවේචන කරමින් හැසිරෙන අතර සමාජ ජාලවල ප්‍රසිද්ධ වීම සඳහාද ඇය උත්සහ දරන බව පෙනී යයි.
කෙසේ වෙතත් ඇය සිදු කල චෝදනා වනුව පීසීඅර් පරීක්ෂණ කරන්නේ හමුදා නිලධාරීන් බවට සඳහන් කලත් හමුදාව ඒවාට සම්බන්ධ නොවන අතර සෞඛ්‍ය අංශ පමණක් ඒවා සිදු කරන බව ඔප්පු වී හමාරය.
පෞද්ගලික පීසීආර් පරීක්ෂණ කරන්නට කියන්නේ සෞඛ්‍ය අමාත්යංශය කරන පරීක්ෂණ ප්‍රතිපල පමාවීම නිසා ඔවුන්ගේ නිරෝධායන කාලය දින 14ට වැඩි වන බැවින් වන අතර ඔවුනට වැඩි දින ප්‍රමාණයක් සිටීමට හැකිනම් පෞද්ගලික පීසීආර් කිරීමට අවශ්‍ය නොවන බව කියැවේ, නමුත් අයට අවශ්‍යව ඇත්තේ පීසීආර් නොකර නිවසට යාමට බැවින් එය එසේ කිරීමට ආරක්ෂක අංශ ඉඩ නොදීම නිසා ඇය මෙසේ චෝදනා කරන බවද පෙනී යයි.
ඇය කී සියල්ල අසත්‍ය බවට හෙළි කරමින් ප්‍රචාරය වන වීඩියෝව…
from රට තොට – Colombo Tribune https://ift.tt/3kKTyLy
tribune

https://www.lankanewsweb.net/67-general-news/55054-Warrant-issued-for-the-arrest-of-Minister-Vidura-Wickramanayake-
0 Comments