
බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවත් ඇදිරි නීති බලපත‍්‍ර ප‍්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් නිකුත් කිරීමට අවසර ලබාදී නැති අතර මානූෂීය හේතූන් මත ඇදිරි නීති බලපත‍්‍ර නිකුත් කරනු ලබන්නේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවලින් පමණක් බවයි පොලිස් මූලස්ථාන ආරංචි පවසයි.
එමෙන්ම භාණ්ඩ ප‍්‍රවාහනයට අවශ්‍ය ඇදිරි නීති බලපත‍්‍ර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
The post ඇදිරි නීති බලපත‍්‍ර නිකුත් කිරීම පොලිස් ස්ථාන වලින් ඉවත් කෙරේ. appeared first on Lanka News Column.

0 Comments