වප් පුර පසළොස්වක පොහොය අදයි.
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් කිහිපයක් හේතුවෙන් වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ. පෙර විසූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් කරුණු රැසක් අද දිනයේ සිහිපත් කෙරෙයි.
The post වප් පුර පසළොස්වක පොහොය අදයි. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments