Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් දෙනෙකුට ඇමති ධුර.

20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවට සහාය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්  දෙදෙනෙකුට රාජ්‍ය ඇමැති ධූර හිමි වීමට  ඉඩ ඇති බව වාර්තා වේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනකු එම සංශෝධනයේ දී රජයට පක්ෂව ඡන්දය ලබා දුන්නේ ය. සමගි ජන බලවේගය විසින් කරන ලද ඉල්ලීමක් අනුව ඔවුන්ගේ ආසන විපක්‍ෂයෙන් ඉවත් කිරීමටද නියමිතව ඇත.

The post තවත් දෙනෙකුට ඇමති ධුර. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();