Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විරුද්ධයි, විරුද්ධයි කියූ විමල්, වාසු, ගම්මන්පිල ද්විත්ව පුරවැසි වගන්තියට පක්ෂයි.

20 වන සංශෝධයේ සදහන් වූ දිත්වපුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට මෙන්ම රජයේ ඉහල තනතුරු දැරීමට හැකියාව සලසමින් ඉදිරිපත් කර තිබූ වගන්තියට දිගින් දිගටම විරුද්ධ වූ ජාතික නිදහස් පෙරමුණ නායක වමල් වීරවංශ  පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වාසු දේව නානායක්කාර අවසන් මොහොතේ එයට පක්ෂව ඡන්දය ලබා දෙන බව මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

කෙසේ වෙතත් (21) ඊයේ පාර්ලිමේන්තුව තුලදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාද ආමාත්‍ය විමල් වීරවංශට මේ සම්බන්ධ සිද්ධියක් මුල්කරගෙන පහර දීමට තැත්කර තිබූ බවද වාර්තා වේ.

…ගමගේ…

The post විරුද්ධයි, විරුද්ධයි කියූ විමල්, වාසු, ගම්මන්පිල ද්විත්ව පුරවැසි වගන්තියට පක්ෂයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();