ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල ආහාර හා ඖෂධසැල් අද විවෘතයි
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය ආහාර අලෙවිසැල් හා ඖෂධහල් අද (29) පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
මේ වන විට පොලිස් වසම් 68 ක් තුළ නිරෝධායන ඇඳිරි නිතීය ක්‍රියාත්මක වෙයි
සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් නිසි සෞඛ්‍ය පුරුදු රකිමින් වෙළඳ සැල් වෙත යෑමට කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments